ලංකාවේ දේශපාලන ගමන් මඟ තීරණය කරන්නේ බුද්ධිමතුන් නෙවෙයි - රාජිත තමන් ගැන කියයි

මෙරට දේශපාලන ගමන් මග බොහෝ විට තීරණය කරනුයේ බුද්ධිමතුන් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.  ඔහු පවසන්නේ න්‍යායාත්මකව,...

මෙරට දේශපාලන ගමන් මග බොහෝ විට තීරණය කරනුයේ බුද්ධිමතුන් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි. 

ඔහු පවසන්නේ න්‍යායාත්මකව, තර්කානුකූලව, සිතන දේශපාලකයින් විරල බවයි.

මේ හේතුවෙන් රට නිසි සංවර්ධන මාවතක ගෙන යාම අසීරු බව රාජිත සේනාරත්න පවසනවා.

අපටද කියන්න ඇති දෙය සහ අප මින් පෙරත් කියූ දෙය රාජිත අද පවසයි. එහෙත් රාජිතට නොතේරෙන දෙය නම් තමනුත් දේශපාලන න්‍යායාත්මක දැනුමක් නැති මෝඩ තකතිරුවෙක් බවය. ඒ විතරක් නොව මිනිමරුවෙක් බවය. තමන්ගේ දේශපාලන ඉතිහාසය ගැන වරක් හැරී බැලුවහොත් ඔහුට අද නොතේරෙන දේ වැටහෙනවා ඇති.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4071453676747949263

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item