දරුණු බස්-ලොරි ගැටුමක් - දෙදෙනෙකු මරුට - 33දෙනෙකුට තුවාලයි

අද (23)අලුයම 1.30 ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබ...

අද (23)අලුයම 1.30 ට පමණ පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බව පොලීසිය කියයි.

අනතුරට පත්ව ඇත්තේ වෙන්නප්පුව ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එය මුලතිව් සිට කොළඹ බලා ගමන් කරමින් තිබී ඇත.

ඉදිරියෙන් ගමන් කරමින් තිබූ විශාල ප්‍රමාණයේ ලොරියක පිටුපස බස් රථය ගැටීමන් අනතුර සිදුවී ඇති බව සඳහන්ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5841637560202315218

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item