කොන්ඩයාගේ අයියා සමමන් ජයලත්ගේ ඩී.එන්.ඒ. සේයා ඝාතනයට ගැලපේ

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සමන් ජයලත්ගේ (කොණ්ඩයාගේ අයියාගේ) ජාන සාම්පල, සේයාගේ සිරුරෙන් සොය...

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සමන් ජයලත්ගේ (කොණ්ඩයාගේ අයියාගේ) ජාන සාම්පල, සේයාගේ සිරුරෙන් සොයාගත් ආගන්තුක ජීවි සෛල හා ගැළපෙන බව මිනිවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ. රුවන් පතිරණ සඳහන් කළේය.

බොරැල්ල ජීන් ටෙක් ආයතනය විසින් කරනු ලැබූ පරීක්ෂණයන්ට අදාළ වාර්තා අද පෙරවරුවේදී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

සේයාගේ පියාගේද DNA පරීක්ෂණයක් කළේය. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1897557657548031618

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item