රුපවාහිනී වැඩසටහනින් චාටර් වුනු ප්‍රියසාද් දියණියන් තිදෙනාට wikipedia ප්‍රහාරයක්

සුපර් ස්ටාර් දිනු දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකද...

සුපර් ස්ටාර් දිනු දසුන් මධුශාන් සහ ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනා සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකදී අසන ලද ප්‍රශ්ණ වලට ඔවුන් ලබාදුන් පිළිතුරු මේ දිනවල සමාජ ජාල වල කතාබහට ලක්ව තිබේ. මේ සමග බොහෝ සමාජ ජාල පරිශීලකයන් ශනුද්‍රිගේ හා දිනක්ෂි ගේ Facebook පිටුවලට ඒ හා සම්බන්ධ comments එක්කොට අතර  එම Comments වලින් නොනැවතී ඇතැම් පිරිස් ශනුද්‍රි ගේ සහ දිනක්ෂිගේ Wikipedia පිටුද සංස්කරණය කොට තිබුණි. ශේශාද්‍රි ගේ විකිපීඩියා පිටුව ඉවත්කොට තිබුණි. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 8782354903021611942

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item