කොමිෂන් සභා 4ක් පත් කෙරේ

ලැබී තිබු අයදුම්පත් 600ක් අතුරෙන් පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වර...

ලැබී තිබු අයදුම්පත් 600ක් අතුරෙන් පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වරුන්  අද (09) පත් කළා.

එ් අද පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

සෙසු ස්වාධීන කොමිසන් සභා 5 නොවැම්බර් 4 වැනිදා පත් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

ව්‍යවස්ථාදායක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (09)පෙරවරු 10ට ආරම්භ වුණේ ව්‍යස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන්. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3680040005972251301

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item