දරුණු ආර්ථික අර්බුදයක් අත ලග.- බිලියන 850 ඇති ණය සීමාව 1250 ට ඉහල දැමීමට යහපාලන පාර්ලිමේන්තුවේ අනුමතයි

භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබා ගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ...

 ණය සීමාව බිලියන 400 කින් ඉහළටභාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබා ගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850ක ප්‍රමාණය රුපියල් බිලියන 1250 ක් දක්වා ඉහළ යනු ඇත.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා මෙම යෝජනාව දින 100 ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එම අවස්ථාවේ එය පරාජයට පත්විය.

ආණ්ඩුවට සල්ලි නොමැති නිසා කරනු ලබන මෙම ණය සීමාව ඉහලදමීම රටේ ආර්ථිකයට ඉතාමත් අහිතකර ලෙස නුදුරේදීම බලපාන බව බොහෝ ආර්ථික විශ්ලේෂකයන් දැනටමත් අදහස් දක්වා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 560170323037012170

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item