නිදහස් කරන්න කියන්නේ දරුණු කොටි ත්‍රස්තයන්

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණ...

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල රඳවා සිටින්නේ ගුවන් යානාවලට මිසයිල එල්ල කිරීම, නාවික යාත්‍රා පිපිරවීම සහ වෙනත් බිහිසුණු අපරාධ සිදුකළ දරුණු ගණයේ හිටපු කොටි ත්‍රස්‌තයෝ යෑයි ඉහළ පෙළේ ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පවසයි.

උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් ඝාතනය කිරීම, මගී බස්‌රථවල බෝම්බ තබා පිපිරවීම, හමුදා නිලධාරින් හා සෙබළුන් මරාදැමීම වැනි සිද්ධීන් රැසකටද මොවුන් සම්බන්ධ වී ඇත.

ද්‍රවිඩ සන්ධානය බේරාගැනීමට උත්සාහ කරන්නේ මෙලෙස බිහිසුණු අපරාධ කළ ත්‍රස්‌තයන් යෑයි ද එකී ආරංචි මාර්ග පැවැසීය.

මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් එකී අපරාධ සිදුකළ බවට පාපොච්චාරණද කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 468372160060121975

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item