නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට සන්ධානයෙන් 2කයි - හංසයෝ රෑනයි

නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර කතානායකවරයාට දන්වා ඇත. එජාපයෙන් පහක්, සන්ධානයෙන් දෙදෙනෙකු, ජවිපෙන් දෙක...

නව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර කතානායකවරයාට දන්වා ඇත.

එජාපයෙන් පහක්, සන්ධානයෙන් දෙදෙනෙකු, ජවිපෙන් දෙකක්, දෙමළ සන්ධාන දෙකක් ලෙසයි.

මෙසේ පත් කර ඇත්තේ හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, රංජන් රාමනායක, වසන්ත අළුවිහාරේ, අශෝක අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්ද්‍රසිරි ගජධීර, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, එම්.ඒ. සුමන්දිරන්, ඥානමුත්තු ශ්‍රී නිවාසන් යන පිරිසයි. සභාපතිවරයා මෙතෙක් පත් කර නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2099143479623220115

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item