බදු පිට බදු - අලුත් බදු පනත් 7ක් සහ තව බොහෝ සංශෝධන - කාලා හමාරයි

අද දිනයේ රැස්වෙන පාර්ලිමේන්තුවට මුදල් පනත් හතක් සම්මත කර ගැනීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතය. එසේ ඉදිරිපත් කෙරෙන්නේ ජංගම දුරකතන ක‍්‍රියාකර...

අද දිනයේ රැස්වෙන පාර්ලිමේන්තුවට මුදල් පනත් හතක් සම්මත කර ගැනීම සදහා ඉදිරිපත් කිරීමට නියමිතය. එසේ ඉදිරිපත් කෙරෙන්නේ ජංගම දුරකතන ක‍්‍රියාකරු අය බද්ද, නිවාස සදහා සෘජු චන්ද්‍රිකා සේවා අය බද්ද, චන්ද්‍රිකා ස්ථාන අය බද්ද, ක‍්‍රීඩා සදහා වෙන්වූ නාළිකා අය බද්ද, මන්දිර බද්ද, විගමන බද්ද, වාහන ආනයනකරුවන් සදහා ලියාපදිංචි ගාස්තුව, බාර් සහ තැබෑරුම් බද්ද, කැසිනෝ කර්මාන්ත අය බද්ද, සුපිරිවාසි බද්ද යන බදු මුදල් පනත යටතේ සංශෝධනය කිරීම්ට නියමිතය.

එසේම එකතු කළ අගය මත බදු පනත, ජාතික ගොඩනැගීමේ පනත, දේශීය ආදායම් පනත, මුදල් පනත, ආර්ථික සේවා ගාස්තු පනත, විදුලි සන්දේශ බදු පනත සහ ඔට්ටු හා සූදු බදු පනත යන පනත් සදහාද සංශෝධන අද ඉදිරිපත් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. කමන් නෑ මහින්ද ගෙදර යැව්වා නේ !
    - අසුචි ටොයියා

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 8457435600178858468

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item