ජිනීවා යෝජනාව සම්භන්ද විවාදය ඇරඹෙන තුර ජිනීවා වාර්තාව ආණ්ඩුව හන්ගයි - විවාදය අරඹා විපක්ෂය ඉල්ලු විට දෙයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජනීවාහිදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙවන් අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙන විවාදය දැඩි උණුසුම්කාර තත්වයක් මතුව...

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජනීවාහිදී සම්මත වූ යෝජනාව සම්බන්ධයෙවන් අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබෙන විවාදය දැඩි උණුසුම්කාර තත්වයක් මතුව තිබේ. විවාදය ආරම්භයේදීම විපක්‍ෂ මන්ත‍්‍රී දිනේෂ ගුණවර්ධන මහතා පැවසුවේ විවාද කිරීම සඳහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති බවයි.

ඊට ටික වේලාවකට පසු විදේශ ඇමති මංගල සමරවීර මහතා එම යෝජනාව සභාගත කල අතර විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් තර්ක කලේ විවාදය පැවැත්වෙන අතරතුරදී යෝජනාව සභාගත කිරීම නිසා එය ආධ්‍යන කරන්නේ කෙසේද කියායි.

මෙය සැලසුම් සහගතව ආණ්ඩුව විසින් කරන ලද්දක් බවත් මෙවන් දෙයක් සිදුවූයේ මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට බවටත් ඔවුහු චෝදනා කලහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6041296859674706705

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item