උඩරට දුම්රිය ගමනට බාධා

පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්‍රී ධාවනය විමට නියමිතවතිබු තැපැල් දුම්රිය ධාවනය අවලංගු කර තිබේ. බදුල්ල හා හිල්...


පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ අද රාත්‍රී ධාවනය විමට නියමිතවතිබු තැපැල් දුම්රිය ධාවනය අවලංගු කර තිබේ. බදුල්ල හා හිල් ඔය අතර මාර්ගයට පස්කන්දක් කඩා වැටිම ඊට හේතුවය.


ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් අද රාත්‍රී ධාවනය විමට නියමිතව තිබු දුම්රිය අවලංගු කල බව දුම්රිය පාලක මැදිරිය පැවසිය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6366803199140505828

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item