සගීතේ වලියෙන් 12 හැවිරිදි පාසැල් සිසුවා මරුට

මාතර තිහගොඩදී ඊයේ රාත‍්‍රියේ පැවති සංගීත සංදර්ශණයකදී සිදු වූ පිහි ඇනුමකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත...

මාතර තිහගොඩදී ඊයේ රාත‍්‍රියේ පැවති සංගීත සංදර්ශණයකදී සිදු වූ පිහි ඇනුමකින් 12 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ධනංජය බස්නායක නැමැති සිසුවෙක්. පිහි ඇනුමෙන් සිසුවාගේ ගෙල ප‍්‍රදේශයට බරපතල කැපුම් තුවාල සිදුව තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1662092305454976937

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item