කොටි නායිකා තමලනි මිය යයි

කොටි සංවිධානයේ හිටපු කාන්තා අංශ ප‍්‍රධානී ශිව සුබ‍්‍රමනියම් ෂිවාමි හෙවත් තමිලිනී අද පෙරවරුවේ මිය ගොස් තිබේ. පිලිකා තත්වයෙන් රෝහල්ගත කරනු ලැ...

කොටි සංවිධානයේ හිටපු කාන්තා අංශ ප‍්‍රධානී ශිව සුබ‍්‍රමනියම් ෂිවාමි හෙවත් තමිලිනී අද පෙරවරුවේ මිය ගොස් තිබේ. පිලිකා තත්වයෙන් රෝහල්ගත කරනු ලැබූ ඇය මෙසේ මිය යන විට වයස අවුරුදු 42ක් විය.

හිටපු කොටි කාන්තා නායිකාව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කිරීමෙන් පසු නිදහස් කෙරුණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6268913244686992995

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item