විමල් බලන්න යන ගමන් ගහපු සෙල්ෆිය

නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට පැමිණි හිටපු ඇමති විමල් වීරවංශ මහතා රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගු...


නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් විදෙස් ගතවීමට පැමිණි හිටපු ඇමති විමල් වීරවංශ මහතා රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කල අවස්ථාවේ ඔහු බැලීම සඳහා මීගමුව උසාවිය වෙත ගමන් කරන ගමන් උදය ගම්මන්පිල, ජයන්ත සමරවීර සහ නිරෝෂණ ප්‍රේමරත්න සෙල්ෆි ජායාරුපයක් ගෙන තම facebook ගිණුමට පහත සටහන තබමින් එක්කර තිබේ.

 “අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විමල් වීරවංශ බැලීමට ජනිපෙ මන්ත්‍රීවරුන් වන ජයන්ත සමරවීර සහ නිරෝෂණ ප්‍රේමරත්න සමග ගුවන් තොටුපොල බලා යමින්“



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1525223089105370742

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item