පබා ජනපති කොමිසමේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිදුවූ බව ක...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි අද පෙරවරුවේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස අද දිනයේ ඇය කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

මේ අතර ගායන ශිල්පී බන්දුල විජේවීර මහතා ද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත මේ වන විට පැමිණ සිටින බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2591299930819555

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item