වන්නිය, ජිනීවා සහ නිව් යෝර්ක් - දෙමළ ඊලාම් මාර්ග සිතියම

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “වන්නිය, ජිනීවා සහ නෙව්යෝර්ක්” කෘතිය ජනගත කිරීමේ උත්සවය අද (21) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩ...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත “වන්නිය, ජිනීවා සහ නෙව්යෝර්ක්” කෘතිය ජනගත කිරීමේ උත්සවය අද (21) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පුහුණු කිරීමේ පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

එම අවස්ථාවට හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා , මහාචාර්ය ගුණදාස අමරසේකර, මොහොමඩ් මුසම්මිල්, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, කුමාර වෙල්ගම, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් සහභාගී විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2124293089271605784

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item