යහපාලනය වීරවංශ අත්අඩංගුවට ගනී - මීගමුව උසාවියට ඉදිරිපත් කර ගමන කඩාකප්පල් කරන්න හදයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනව...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ (23) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. විදේශ සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැර වීමට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අළුයම පැමිණි ඔහුට ගමන් බලප්‍රතයේ දෝශයක් හේතුවෙන් අදාල සංචාරය සඳහා පිටත්ව යාමට නොහැකි වුණා.

මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය කිහිපයත් තිස්සේ කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවය.

එහෙත් පසුව අපවෙත වාර්තා වුයේ යහපාලනයේ ඉහලින්ම ආ අනකින් විමල්ගේ ගමන පමා කර කෙසේ හෝ ඔහුව ගුවන්තොටුපලේ රඳවා වාත කරන ලෙසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1943619197791626758

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item