විමල්ට පාස්පෝර්ට් ලෙඩක් වැටෙයි - යහපාලනය එතනින් හරි එල්ලෙන්න හදයි

සම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ...

සම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට ගුවන් තොටුපලේදී ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් පොලිස් අපරාධ මර්ධන ඒකකය විසින් රඳවාගෙන සිටී.

තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත වූ බව දැන්වීම නිසා අවලංගු කරන ලද විදේශ ගමන් බලපත්‍රය අද දිනයේ ඉදිරිපත් කිරීම නිසා මෙම තත්වය ඇති වී තිබේ.

සිය විදේශ ගමන් බලපත්‍රය අස්ථානගතවීම නිසා ඔහු ඒ බව දන්වා නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන තිබී ඇති අතර පසුව මෑතකදී නැවත පැරණි විදේශ ගමන් බලපත්‍රය හමු වී ඇත.

අද දිනයේ එය ගුවන් තොටුපලට ඉදිරිපත් කිරීමේදී එහි වාර්තාවලින් ඉවත් කර තිබීම නිසා මෙම ප්‍රශ්නය පැන නැගී තිබින.

මේ වන විට තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේ යයිද ඔහු නියා සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6867008947493945090

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item