විමල් ගුන්වතොටේ රඳවා ගමන පමා කලේ ආණ්ඩුවේ ඉහලින් ආ නියෝගයකින්

සම්මන්ත්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ව...

සම්මන්ත්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට ගුවන් තොටුපලේදී ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් පොලිස් අපරාධ මර්ධන ඒකකය විසින් රඳවාගෙන සිටී. ඔවුන් හට එසේ රඳවා ගැනීමට අත්‍යවශ්‍ය කාරනාවක් නොවෙතත් ඔහුව රඳවා ඔහුගේ ගමන කඩාකප්පල් කිරීම පමා කිරීමට ආණ්ඩුවේ ඉහල තැනකින් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ. පසුව ආණ්ඩුවේ මැදහත් වීමෙන් ඔහුට යාමට ඉඩදුන් බව හුවා දැක්වීමට කටයුතු කරන බවත් වාර්තා වේ. 

මේ පිළිබඳව එජාපයේ ප්‍රභල සාමාජිකයන් කිහිප දෙනෙකු හමුවේ ප්‍රභලම පුද්ගලයෙක් අද පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ "ඒ යකා දැනගන්න ඕනේ ආණ්ඩුවේ අපේ කියල. ඔහොම තව ටිකක් චාර්ටර් කරපුවාවේ. මම උපදෙස් දීලා තියෙන්නේ" යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1033549617861887116

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item