ප්‍රංශයට දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක් - 160 කට වඩා මරුට - සිය ගණනක් තුවාල

ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 160 ක් පමණ මරා දමන්නට ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. 100 ක් පමණ දෙනා ත්‍රස්තවා...

ප්‍රංශයේ පැරිස් නුවරට අද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් අඩු ගණනේ 160 ක් පමණ මරා දමන්නට ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. 100 ක් පමණ දෙනා ත්‍රස්තවාදීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බවත් ඔවුන් මුදාගෙන ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මරා දැමූ බව ප්‍රංශය කියයි. තවත් පිරිසකට තුවාල සිදුව ඇත. පැරිසියේ නාට්‍ය හලකටද ප්‍රංශ අගමැති ද සහභාගීවූ පාපන්දු තරගයකටද ප්‍රහාර එල්ලවී ඇති බව අලුත්ම වාර්තා කියයි. ප්‍රහාරකයින් මැඩ පවත්වා ඇති බව ප්‍රංශය කියතත් සීඑන්එන් රූපවාහිනිය කියනුයේ ඔවුන් නිදැල්ලේ හැසිරෙන බවයි. මිය ගිය වැඩිදෙනා සාමාන්‍ය වැසියන් බව කියති. ප්‍රංශයේ හදිසි ආපදා තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6452119906981356952

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item