2015දී ගොඩාක් ණය වෙලා

වත්මන් ආණ්ඩුව 2015 වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ණය මුදල...

වත්මන් ආණ්ඩුව 2015 වසර තුළ විශාල විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම ණය මුදල් ලබාගෙන ඇත්තේ සියයට 6යි දශම 5ක පොලී අනුපාතයකට බවයි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3704837512069692129

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item