වෑන් ලක්ෂ 25කින් හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩිවේ (EXCLUSIVE)

2016 අයවැය යෝජනාවලියෙන් සිදු කෙරෙන බදු සංශෝධන හේතුවෙන් වාහනවල මිල බොහෝ ලෙස ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වෑන් රථයත් ලක්...

2016 අයවැය යෝජනාවලියෙන් සිදු කෙරෙන බදු සංශෝධන හේතුවෙන් වාහනවල මිල බොහෝ ලෙස ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

වෑන් රථයත් ලක්‍ෂ 25කින්, විදුල් මෝටර් රථයක් ලක්‍ෂ 25කින්, හයිබ‍්‍රිඞ් වාහන ලක්‍ෂ 5කින් පමණ ඉහල යනු ඇතැයි සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සඳහන් කරයි.
සම්පූර්න විදුලියෙන් ක‍්‍රියාකරන වාහනයක ලක්‍ෂ 25කින් පමණ වැඩිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4179169248194595787

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item