මහින්දට ඇතුළු 7කට නොතීසි

ලංකා ගමනාගමන මණ්ඩලයට අය විය යුතු රුපියල් මිලියන 142 සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් 6 දෙනෙකුට කොළඹ වානිජ මහාධිකරණය මග...

ලංකා ගමනාගමන මණ්ඩලයට අය විය යුතු රුපියල් මිලියන 142 සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් 6 දෙනෙකුට කොළඹ වානිජ මහාධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබේ.

එම 6 දෙනා අතර එවකට එජනිස මහලේකම් ධූරය දැරූ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, එවකට ශ්‍රිලනිප මහලේකම්ව සිටි අනුර ප්‍රියදර්ශණ යාපා මහතා සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යාපා ද සිටින අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මැතිවරණ කටයුතු සඳහා මුදල් නොගෙවා ලංගම බස්රථ භාවිත කලා යැයි පැවසෙන සිදුවීම සම්බන්ධව මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මෙලෙස නොතීසි නිකුත් කළේ මාර්තු මස 10 වෙනි දා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසටයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 295031009497869893

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item