පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි

මීටියාගොඩ, කොළේවත්ත, කළුපෙ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිට...

මීටියාගොඩ, කොළේවත්ත, කළුපෙ ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. අදාළ පුද්ගලයා විවාහ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී අද අළුයම 01.30 ට පමණ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා හික්කඩුව, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු වන අතර මෘත ශරිරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් මෙතෙක් අනාවරණය නොමැති බව මීටියාගොඩ පොලිසිය සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4542649508939973460

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item