ලංකා ඉතිහාසයේ වාර්තා තබමින් ඩොලරය ඉහළට

ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස්‌ තිබෙනවා. මේ අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව...

ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස්‌ තිබෙනවා. මේ අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 144.17 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබුණා. ඊයේ (13)නිකුත් වූ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 144.08 ක්‌ වුණා. පසුගිය නොවැම්බර් 10 වැනිදා නිකුත් වූ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 143.73 ක්‌. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1180106483489409441

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item