ජිනීවා ගැන කියන්න පක්ෂ නායකයින් ජනපති හමුවේ - විමල්, ගම්මන්පිල සහබාගී නොවේ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද විමසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවූ සර්ව පාක්ෂි...

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබද විමසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැදවූ සර්ව පාක්ෂික නියෝජිත සමුළූවේ දෙවන හමුව අද (17) සන්ධ්‍යාවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුඑවට විමල් වීරවංස සහ උදය ප්‍රභාත් ගම්මන්පිල සහභාගී නොවූ අතර අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල නියෝජනය කරමින් නියෝජිතයෝ එක්ව සිටියහ.














මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4684677086162140217

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item