මාරපනගේ අඩුව පිරවූ සාගල අද වැඩ බාරගනියි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක අද (17දා) උදෑසන සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩභාර ගනු ලැ...

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක අද (17දා) උදෑසන සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී වැඩභාර ගනු ලැබිණි.

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4335152014751841230

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item