ලොවෙත් නැති වාහනවලට නම් අයවැයෙන් මිල අඩු කරලා..

2016 වසරෙ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය මඟින් හයිඩ‍්‍රජන්, හීලියම් හෝ සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන් බලගැන්වෙන වාහන සඳහා නිෂ්පාදන බද්ද ...

2016 වසරෙ සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය මඟින් හයිඩ‍්‍රජන්, හීලියම් හෝ සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන් බලගැන්වෙන වාහන සඳහා නිෂ්පාදන බද්ද 2.5% දක්වා අඩු කිරීසට යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්ජිගේ මහතා පවසන්නේ මෙරට තුල එවැනි වාහන භාවිත කිරීමට තවත් කාළයක් ගත වනු ඇති බවය.

එසේම හයිඩ‍්‍රජන් වාහන ලෝකයේද තවම පවතින්නේ පරීක්‍ෂණ මට්ටමේ බවද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5664362339344315948

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item