යහපාලන ඇමති මණ්ඩලය නැවත විද්‍යානුකූලව බෙදන්න යයි - නව තනතුරුත්

දැනට අමාත්‍ය මණ්‌ඩලය තුළ උද්ගත වී ඇති අර්බුදය සමථයකට පත්කිරීම මෙම සංශෝධනයේ එක්‌ අරමුණකි. අමාත්‍යංශ විෂයයන් විද්‍යානුකූල ලෙස බෙදී නොයැම නි...

දැනට අමාත්‍ය මණ්‌ඩලය තුළ උද්ගත වී ඇති අර්බුදය සමථයකට පත්කිරීම මෙම සංශෝධනයේ එක්‌ අරමුණකි. අමාත්‍යංශ විෂයයන් විද්‍යානුකූල ලෙස බෙදී නොයැම නිසා ඇතැම් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතරම මතුවී ඇති රාජකාරි අර්බුදය නිමා කර විද්‍යානුකූල පදනමකින් අමාත්‍යංශ බෙදා වෙන්කිරීම දෙවන අරමුණ වී ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

නව රජයේ අමාත්‍යංශ බෙදාවෙන්කර දී ඇති ආකාරය නිසා ඉහළ නිලධාරීන්ටද රාජකාරි කිරීමේදී ගැටලු මතුව ඇති බවත් බොහෝ අමාත්‍යංශවලට මේ දක්‌වා කිසිදු කාර්යයක්‌ ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත් පැවසේ.

මේ අතර නව තනතුරු කිහිපයකුත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8764174368341502880

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item