ගෝඨා නැවතත් බරපතල වංචා කොමිසමට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය. ඒ, රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.

ඒ, රක්නා ලංකා සමාගමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර ද පසුගිය සැප්තැම්බර් 17 සහ 18 යන දිනවල හිටපු ආරක්ෂක ලේකම්වරයා බරපතල වංචා පිළිබඳ ජනාධිපති කොමිසම වෙත පැමිණියේ ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2889291177326045108

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item