මහ පාරේ අනතුරකදී 'ආණ්ඩුවටත් වන්දි ගෙවන්න වෙන' අලුත්ම නීතිය මෙන්න

මාර්ග අනතුරු සිදු කරන පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක අමතර වන්දි මුදලක් රජයට අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා. මෙය පොදු දේපළ ආදි...

මාර්ග අනතුරු සිදු කරන පුද්ගලයන්ගෙන් රුපියල් දසදහසක අමතර වන්දි මුදලක් රජයට අය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

මෙය පොදු දේපළ ආදියට සිදුවන හානි සඳහා වන ගෙවීම්වලට අමතරව ගෙවිය යුතු වනවා.

වාහන අනතුරු නිසා මනුෂ්‍ය ජීවිත අහිමිවීම මෙන්ම දේපළ හානිවීම සිදුවන අතර ඒ වෙනුවෙන් ජාතිය දරන වියදම රුපියල් බිලියනවලින් මැනිය යුතු බවයි අයවැය යෝජනාවල සඳහන් වන්නේ.

cc70d4c1-71ff-4bea-a692-cd774ec8d622



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5978843086679242688

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item