පොදු සතුරාට එරෙහිව වීරවංශ-සෝමවංශ නැවත එක්වේ

සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතු ජනතා සේවක පක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘විජේවීර අධ්‍යාත්මය නැවත කියවමු-බෙදුම්වාදයට එරෙහි විජේවීර ලකුණ’...

සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතු ජනතා සේවක පක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘විජේවීර අධ්‍යාත්මය නැවත කියවමු-බෙදුම්වාදයට එරෙහි විජේවීර ලකුණ’ මැයෙන් පැවති ඊයේ දින පැවැත්වූ ඉල් මහ විරු සමරුවේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශයි.

ඇතැමුන් අද වන විට සෝමවංශ-වීරවංශ එකතුවක් ගැන දැන් කතා වන බවත් එසේ වී ඇත්තේ සතුරා විසින් අප එක් කර තිබීම බවත් අමරසිංහ මහතා සමුළුව අමතමින් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 798212173493976295

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item