මගේ අයියා වරාය සභාපති කිරීමේ කිසි වරදක් නෑ.

තම වැඩිමහළු සහෝදරයා වන ධම්මික රණතුංග ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමේ කිසිදු වරදක් නැති බව වරාය හා නාවික ඇමති අර්ජුන රණ...

තම වැඩිමහළු සහෝදරයා වන ධම්මික රණතුංග ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කිරීමේ කිසිදු වරදක් නැති බව වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.  වරාය අධිකාරිය මෙරට දුෂණය සිදුවන ප‍්‍රධාන ආයතනයක් බව පවසන ඇමතිවරයා  තමනට විශ්වාසය තැබිය හැති අයෙකුට මෙම තනතුර ලබා දීමට කටයුතු කලේ යයිද සඳහන් කරයි.  ආණ්ඩුවේ හෝ යහපාලනයේ කිසිම ප‍්‍රශ්ණයක් නැති බවත් කැබිනට්ටුව තුල පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති බව  ඕනෑම අයෙකුට පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1404004941720531047

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item