විමල් - ගම්මන්පිල සර්වපාක්ෂික සමුළුවෙන් ඉවත් වෙයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කැඳවා ඇති සර්වපාක්ෂික දේශපාලන කමිටුවෙන් ඉවත් වීමට විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් කැඳවා ඇති සර්වපාක්ෂික දේශපාලන කමිටුවෙන් ඉවත් වීමට විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ හා උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය තීරණය කර තිබේ.

ගම්මන්පිල මහතා සිය ඉවත් වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පවසන්නේ ආණ්ඩුව දිගින් දිගටම දේශද්‍රෝහී ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින නිසා මෙමප පියවර ගත් බවයි.

මේ සම්බන්දයෙන් අදහස් පල කරන නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පවසන්නේ සර්වපාක්ෂික සමුළුව සාකච්ඡා මණ්ඩපයකට පමණක් සීමා වී ඇති බවත් ආණ්ඩුව මේ වන විට එමගින් මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීම කනගාටුවට කරුණක් බවත්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4431155670384143637

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item