රාජිතගේ හිතවතාට තැනක්‌ නැති නිසා සෞඛ්‍ය ටෙන්ඩරය අවලංගු කරලා

ඖෂධ බහලුම් කවර කෝටි තිහක්‌ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයට තම හිතවතෙකුට අයෑදුම් කිරීමට නොහැකි වීම නිසා එකී ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩ...

ඖෂධ බහලුම් කවර කෝටි තිහක්‌ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයට තම හිතවතෙකුට අයෑදුම් කිරීමට නොහැකි වීම නිසා එකී ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ උපදෙස් මත අමාත්‍යංශ නිලධරයෙක් තීරණය කර ඇත.

අවලංගු කිරීමට තීරණය කර ඇති ටෙන්ඩරය පුවත්පත් දැන්වීම් මගින් කැඳවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මෙම ඖෂධ බහාලුම් කවර කෝටි තිහක ප්‍රමාණය සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කර ඇති උපරිම මුදල රුපියල් කෝටි තිහකි. එහෙත් එම මිලට වඩා අඩුවෙන් එනම් රුපියල් දොළොස්‌කෝටි හැත්තෑලක්‍ෂයක මිලකට එම බහාලුම් කවර සැපයීමට අයෑදුම්පතක්‌ ලැබී තිබේ. එහෙත් ඉහත නිලධාරියා මේ සඳහා රුපියල් කෝටි විසිපහක මුදලක්‌ වැය වන බවට සටහන් කරමින් එකී ටෙන්ඩරය අවලංගු වන ආකාරයට කටයුතු කරමින් තවත් අලුත් ටෙන්ඩරයක්‌ කැඳවීමට තීරණය කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9208130991975030230

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item