මහින්ද බරපතළ වංචා සෙවීමේ කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ. රජයේ රූපවාහිනී නාලිකාවකට මුදල් ගෙවීම පැහැරහැරී...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

රජයේ රූපවාහිනී නාලිකාවකට මුදල් ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබාගැනීම ඊයේ දිනයට නියම කර තිබුණද එය අද දිනය දක්වා කල්තබා තිබිණි.

අත්‍යාවශ්‍ය ලියකියවිලි කිහිපයක් විත්තිකාර පාර්ශවයට යොමු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සාක්ෂි විමසීම අද දිනයට කල් දැමීමට තීරණය කෙරුණු බව විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 517156826048580952

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item