දුම් පරීක්ෂා ගාස්තු ඉහල දැමීමට එරෙහිව බස් වර්ජන

දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහ...

දුම් පරීක්ෂා සහතික නිකුත් කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් පන්දහසක් දක්වා වැඩි කිරීමට කෙරුනු අයවැය යෝජනාවට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් අද(23) සිට බස් වර්ජනයක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වනවා.

මෙම වර්ජනයට එක් වන්නේ මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවක සංගමයයි. එහි සභාපති පී.කේ.ඞී. පෙරේරා  කියා සිටියේ මාර්ග කිහිපයක හෙට උදෑසන සිට මෙම වර්ජනය කි‍්‍රයාත්මක වන බවයි.

එ් අනුව කඩුවෙල - පිටකොටුව, හංවැල්ල - පිටකොටුව, ලබුගම - පිටකොටුව සහ අවිස්සාවේල්ල - පිටකොටුව යන මාර්ගවල මෙම වර්ජනය කි‍්‍රයාත්මක වනු ඇති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2260872768238432143

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item