මහින්ද බලයට ගෙන ආ යුතුයි - සෝමවංස

දිනෙන් දින ජනතාව ඉදිරියේ හෑල්ලූ වීම තාවකාලිකව යටපත් කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි යෝජනා ගෙන එන බව ජනතා සේවක පක්‍ෂයේ නා...

දිනෙන් දින ජනතාව ඉදිරියේ හෑල්ලූ වීම තාවකාලිකව යටපත් කිරීම සඳහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි යෝජනා ගෙන එන බව ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

විධායක අහෝසි කරන්නේ වසර පහක් අවසානයේ නම් දවසකින් දෙකකින් කරන ආකාරයකට ප‍්‍රකාශ නිකුත් කරන්නේ ඒ නිසා බවද ඔහු කියා සිටියේය.

බෙදුම්වාදය පරාජය කරවීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ආ යුතු බවද පවසන අමරසංහ මහතා ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා සමඟ එකතු වී වැඩ කිරීමට තමන් සූදානම් බවද සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 825084299611085909

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item