ඇවන්ට්ගාඩ් දුරදිග යයි - සියලු පාර්ශව ජනපති සමග එකතු වී සාකච්චා කරන්න තීරණය කරයි.

ඇවන්ට්ගාඩ් මුහදු ආරක්‍ෂන සේවය සම්බන්දයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී එකී සිදුවීමට අදාලව සියලූ පාර්ශවයන්හි සහභාගීත්වයෙන් රැස්වීමක්...



ඇවන්ට්ගාඩ් මුහදු ආරක්‍ෂන සේවය සම්බන්දයෙන් අද පැවති විශේෂ කැබිනට් හමුවේදී එකී සිදුවීමට අදාලව සියලූ පාර්ශවයන්හි සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී මේ තීන්දුව ගත් බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item