රවිට වැඩ වැරදියි - ඇයවැයෙන් රටම නොමග යැවුවා කියා මුදල් ඇමතිට එරෙහි විශ්වාස භංගයක්.

මුදල් ඇමති රවි කරුණානායක ට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අපහ...

මුදල් ඇමති රවි කරුණානායක ට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අපහප්පෙරුම කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කායා සිටියේය.

මෙවර ඉදිරි පත් කර ඇති අයවැය යෝජනාවලිය මගින් පාර්ලිමේන්තුව නොමඟ යැවීම, රාජ්‍ය නායකයා නොමඟ යැවීම, මහජනතාව නොමඟ යැවීම යන කාරණ මූලික කර ගනිමින් මෙම විශ්වසභංගය ගෙන එන්නේ යයිද ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3470016288937096761

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item