විධායක බලතල අහෝසි වෙන්නෙ වත්මන් ජනපතිගේ නිල කාලයෙන් පසුවයි- මංගල

විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ ‍වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන්වීමත් සමග බව විදේශ කටයුතු අමාත්‍ය ම...

විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි වීම සිදුවන්නේ ‍වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන්වීමත් සමග බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම නිල කාලය අවසන් වනතුරු එම බලතල දැරීමට හැකියාව ලැබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූරයේ සිටින ජනාධිපතිවරයෙක් තමන්ගේ බලතල මෙසේ කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් පැහැදිලි කලේය.

ඒ අනූව විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මීට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ඒ මහතා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3961497838446981016

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item