කාසල්රි ජලාශයේ සිසුවියකගේ මළසිරුරක්

දින 03 කට පෙර අතුරුදන් වූ බව කියන පාසල් ශිෂ්‍යාවකගේ මළසිරුරක් කාසල්රි ජලාශයේ තිබියදී අද (29) උදෑසන සොයා ගැනුණා. කාපෙක්ස් දෙමළ මහා විද්‍යාලයේ...

දින 03 කට පෙර අතුරුදන් වූ බව කියන පාසල් ශිෂ්‍යාවකගේ මළසිරුරක් කාසල්රි ජලාශයේ තිබියදී අද (29) උදෑසන සොයා ගැනුණා. කාපෙක්ස් දෙමළ මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකගේ මළසිරුරක් මෙලෙස සොයා ගෙන ඇත.

ඇය දින 03ක සිට අතුරුදන්ව ඇති බව දෙමාපියන් නෝර්ටන් බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කාපෙක්ස් දෙමළ මහා විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.




 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8429477028473447183

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item