ඊළාම් සිහිනය යළි වවුනියාවේ තාප්පවල

‘‘මහවිරු දිනය නිමිත්තෙන් සැමරුම් පවත්වමු’’ යනුවෙන් දැන්වීම් වවුනියාවේ ස්ථාන රැසක අලවා ඇතැයි වාර්තා වනවා. ඒවායේ දැක්වෙන්නේ ‘‘ අපේ පිපාසය ද...

‘‘මහවිරු දිනය නිමිත්තෙන් සැමරුම් පවත්වමු’’ යනුවෙන් දැන්වීම් වවුනියාවේ ස්ථාන රැසක අලවා ඇතැයි වාර්තා වනවා. ඒවායේ දැක්වෙන්නේ ‘‘ අපේ පිපාසය දෙමළ ඊළමයි ’’ , ‘‘ දෙමළ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරුමු ’’ යන්නයි.

සෑම නිවසකම සහ පාසලකම පහණක් දක්වා ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය පිරිස් සමරමු යනුවෙන් සඳහන් ලියවිල්ලක්ද වවුනියාවේ ස්ථාන කිහිපයක අලවා අති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

නොවැම්බර් 25 සහ 27 යන කාලසීමාව තුළ මහවිරු දිනය සමරන ලෙසටයි එ්වායේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙලෙස දැන්වීම් අලවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2050540406043018026

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item