අද තවත් අයවැයක් ඉදිරිපත් කරයි.. පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..

අය වැය විවාදය සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පැවැත්වූ විරෝධතාවය නිසා පාර්ලිමේන්තුව කල් දමන්නට ...

අය වැය විවාදය සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පැවැත්වූ විරෝධතාවය නිසා පාර්ලිමේන්තුව කල් දමන්නට සිදු විය.

පසුගියදා මුදල් ඇමති රවි කරුණානායක  විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට වෙනස් අයවැය යෝජනාවලියක් පාර්ලිමේන්තු මන්ත‍්‍රින් අතර බෙදා හැර තිබීම හේතුවෙන් මෙම තත්වය ඇති විය.

අද දිනයේ ඉදිරිපත් කර තිබූ අයවැය යෝජනාවලියේ කලින් දින යෝජනාවලියට වඩා වෙනස්කම් ඇති බව විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්හ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1122077381823226410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item