රජයේ වෛද්‍ය නිලධාරින් වැඩ වර්ජනයකට

ඉදිරි සතිය තුලදී දිපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එහි ලේකම් වෛද්‍ය නලින්ද  පැවසුවේ ඊයේ පැවැත...

ඉදිරි සතිය තුලදී දිපව්‍යාප්ත වැඩවර්ජනයකට යාමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.එහි ලේකම් වෛද්‍ය නලින්ද  පැවසුවේ ඊයේ පැවැති හදිසි මධ්‍යම කාරක සභා රැස්විමකින් අනතුරුව එම තිරණය ගත් බවයි.රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් සංශෝධනය නොවිම, ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර අහෝසි කිරිම යන කරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවී තිබේ.ඒ අනුව අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද හොත් දිපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට අපේක්ෂා කරන බව  නලින් ද හේරත් සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1843267202562696869

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item