තාත්තා එක්ක 'හිරේ යන්න ලැබීම ගැන' වාස්ගේ පුතා සතුටු වෙනවලු

මේ අපරාධයට තමන් සම්බන්ධ නැති බව  මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පවසනවා.සියාම් ඝාතනය සඳහා මරණ...

මේ අපරාධයට තමන් සම්බන්ධ නැති බව  මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පවසනවා.සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු  මේ බව සඳහන් කළා.එමෙන්ම රවිඳු ගුණවර්ධන එහිදී සඳහන් කළේ "මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා."යනුවෙනුයි.තම පියා රට වෙනුවෙන් විශාල සේවයක් කළ බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2562672430387858369

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item