ජී.එල්.පීරිස් FCIDට

හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද(23) පස්වරු 1.00 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසය...

හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද(23) පස්වරු 1.00 ට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔහුගේ කාලයේ විදේශ අමාත්‍යංශයේ සිදුවූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන බවද පොලිසිය සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 327199781510600373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item