‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද - වීරවංශගෙන් වීර වැඩක්

හිට්ලර් ගියා.චැප්ලින් ආවා.ලංකාවට ඇඩ්‍රස් නෑ යනුවෙන් කියන්නේ ජැක්සන් ඇන්තනිය. එහෙත් ‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීල...

හිට්ලර් ගියා.චැප්ලින් ආවා.ලංකාවට ඇඩ්‍රස් නෑ යනුවෙන් කියන්නේ ජැක්සන් ඇන්තනිය.

එහෙත් ‘ගියේ හිට්ලර්ද, ආවේ චැප්ලින්ද‘ යන තේමාව යටතේ සංවාදශීලී ජනහමු දස දහසක් රටපුරා පැවැත්වීමට විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා ඇතැයි එම පෙරමුණ පවසයි.

නොවැම්බර් 5 දා සිට 25 වැනිදා දක්වා මේ රැස්වීම් පැවැත්වීමට යයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, නියෝජ්‍ය සභාපති වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, දේශපාලන මණ්ඩල සභික උදය ශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු පිරිසක් එහිදී අදහස් දැක්වීමට නියමිතය.
"හිට්ලර් ගියා....චැප්ලින් ආවා...ලංකාවට ඇඩ්‍රස් නෑ" හි ප්‍රචාරක පටයක් පහතින්,




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 128971517748540446

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item