මාදුළුවාවේ සෝභිත හිමියන් සුව අතට නොඑයි - හෙට සිංගප්පුරුවට

හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදු...

හදවත් සැත්කමකට භාජනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන සාධාරණ හෙටක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදාදා (4) අලුයම සිංගප්පූරුවේ රෝහලකට රැගෙන යාමට නියමිතය.

සාර්ථක ලෙස හදවත් සැත්කම සිදුව ඇති නමුත් ඒ සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් ඇතිවූ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා එහි ගෙනයාමට තීරණය කළ බව නාග විහාරයේ ප්‍රකාශකයෙක් පවසා තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. ඉක්මනට මැරියන්. අනිත් පයි-ටොකයෝ ටිකත් අරං පලයන්

    ReplyDelete
  2. rata , jathiya,agama pawa deemata ,ditta dhamma wadaneeya karma patisan dennae me athmayadeemai. ithiri kattiyath balaporotthu wanna.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 1035164274289905586

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item