පෙම්වතියත් මරාගෙන මැරුණු නැවියා [PHOTOS]

මාතර වැවහමන්දූව ප‍්‍රදේශයේ නිවසකදී ඊයේ (10) රාත‍්‍රියේ නාවික හමුදා සාමාජිකයෙක් සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබ...

මාතර වැවහමන්දූව ප‍්‍රදේශයේ නිවසකදී ඊයේ (10) රාත‍්‍රියේ නාවික හමුදා සාමාජිකයෙක් සිය පෙම්වතියට වෙඩි තබා ඔහු ද වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ තංගල්ල නාවික හමුදා කඳවුරට අනුයුක්ත අයෙක් බවයි. 







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5597716720147047373

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item